Leviticus 20:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ නීති රක්ෂා කරමින් ඒවා ඉටු කළ යුතු ය. නුඹලා විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ පනත් රක්ෂාකරමින් ඒවා ඉෂ්ටකරන්න. මම ඔබ සැම පවිත්‍රකරන ස්වාමීන්වහන්සේ ය.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ නීති රක්ෂා කරමින් ඒවා ඉටු කළ යුතු ය. නුඹලා විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.