Leviticus 21:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පූජකවරයා දෙවියන් වහන්සේට රොටි පුදන බැවින් එවැන්නෙකු සමිඳාණන් වහන්සේට කැප කරනු ලැබිය යුතු ය. ඔහු නුඹට ශුද්ධ කෙනෙකු විය යුතු ය. මන්ද, ඔබව කැප කරන සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ කෙනෙකු වන බැවිනි.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ඔබ ඔහු විශුද්ධකරන්න; මක්නිසාද ඔහු ඔබේ දෙවියන්වහන්සේගේ භෝජනය පූජාකරයි. ඔහු ඔබට ශුද්ධ කෙනෙක් වන්නේය. මක්නිසාද ඔබ සැම විශුද්ධකරන ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය.
Sinhala SNRV (New Revised Version 2018)
පූජකවරයා දෙවියන් වහන්සේට පූප පුදන බැවින් එවැන්නෙකු සමිඳාණන් වහන්සේට කැප කරනු ලැබිය යුතු ය. ඔහු නුඹට ශුද්ධ කෙනෙකු විය යුතු ය. මන්ද, ඔබව කැප කරන සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ කෙනෙකු වන බැවිනි.