Leviticus 23:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ධාන්‍ය පූජාව ඔප්පු කරන දින ම අවුරුද්දක් වයසැති කැළැල් රහිත බැටළු පැටියෙකු දවන යාග පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම ඒ මිටිය තේවකරන දවසේදී ස්වාමීන්වහන්සේ ට දවන පූජාවක් කොට කැලලක් නැති අවුරුද්දක බැටළුවස්සෙක්ද,
Sinhala SNRV (New Revised Version 2018)
ධාන්‍ය පූජාව ඔප්පු කරන දින ම අවුරුද්දක් වයසැති කැළැල් රහිත බැටළු පැටියෙකු දවන යාග පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.