Leviticus 23:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලාගේ නාඹුල් පල පඬුර දෙවියන් වහන්සේ වෙත ගෙනෙන දින වන තෙක් නුඹලා අලුත් ධාන්‍ය රොටි මෙන් සාදා හෝ අමුවෙන් හෝ විළඳ ලෙස හෝ අනුභව නොකළ යුතු ය. නුඹලා කොතැනක වාසය කළත්, නුඹලාගේ පෙළපත් තුළ මෙය සදහට ම වලංගු නියෝගයකි.”
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ ඒ දවස දක්වා ඔබ සැමගේ දෙවියන්වහන්සේගේ පඬුරක් ඔබ සැම ගෙනෙන තුරුම රොටිවත් විලඳවත් අමුකරල්වත් ඔබ සැම විසින් නොකෑ යුතුය. එය ඔබ සැමගේ සියලු පරම්පරාවලදී ඔබ සැමගේ සියලු වාසස්ථානවල සදාකාල පනතක්ය.
Sinhala SNRV (New Revised Version 2018)