Leviticus 23:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හත් වන සබත් දිනට පසු පැමිණෙන පණස් වන දිනේ දී නුඹලා නව ධාන්‍ය පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සත්වෙනි සබත් දවසට පසුව දා දක්වා පනස් දවසක් ගණන්කරගෙන, අලුත් ආහාර පූජාවක් ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
හත් වන සබත් දිනට පසු පැමිණෙන පනස් වන දිනේ දී නුඹලා නව ධාන්‍ය පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.