Leviticus 23:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එදින නුඹලා ශුද්ධ නමස්කාරය පිණිස රැස්වන ලෙස ද බර වැඩ නොකරන ලෙස ද ප්‍රකාශ කළ යුතු ය. මෙය නුඹලාගේ පෙළපත් තුළ නුඹලා කොතැනක විසුවත්, සදහට ම වලංගු නියෝගයකි.
Sinhala Bile - Revised Old Version (SROV)
එම දවසේම ශුද්ධ සභා රැස්වීමක් ප්‍රසිද්ධකර පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න. එය ඔබ සැමගේ සියලු වාසස්ථානවල ඔබ සැමගේ පරම්පරාවලට නිරන්තර පනතක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
එදින නුඹලා ශුද්ධ නමස්කාරය පිණිස රැස්වන ලෙස ද බර වැඩ නොකරන ලෙස ද ප්‍රකාශ කළ යුතු ය. මෙය නුඹලාගේ පෙළපත් තුළ නුඹලා කොතැනක විසුවත්, සදහට ම වලංගු නියෝගයකි.