Leviticus 23:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එදින නුඹලා බර වැඩ නොකළ යුතු ය. එහෙත්, ආහාර පූජාවක් ගින්නෙන් දවා ඔප්පු කළ යුතු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ කිසිම බර වැඩක් නොකළ යුතුය. ස්වාමීන්වහන්සේ ට ගිනි පූජාවක් ඔප්පුකළ යුතුයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එදින නුඹලා බර වැඩ නොකළ යුතු ය. එහෙත්, ආහාර පූජාවක් ගින්නෙන් දවා ඔප්පු කළ යුතු ය.”