Leviticus 23:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“හත් වන මාසයේ දස වන දින පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කරන දිනයකි. එදින නුඹලා ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය. එදින උපවාස කර, ගින්නෙන් දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ කෙසේ වුවත් මේ සත්වෙනි මස දසවෙනි දින සමඟිකමක් කිරීමේ දවසය. ඔබ සැම ශුද්ධ සභා රැස්වීමක් පැවැත්විය යුතුය, ඔබ සැමගේ ආත්මවලට දුක්දී ස්වාමීන්වහන්සේ ට ගිනි පූජාවක් ඔප්පුකළ යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
“හත් වන මාසයේ දස වන දින පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කරන දිනයකි. එදින නුඹලා ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය. එදින උපවාස කර, ගින්නෙන් දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.