Leviticus 23:29 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එදින යමෙක් උපවාස නොකරන්නේ ද ඔහු තම සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ දවසේ තමාට දුක්නොදෙන්නාවූ කවරෙක් නුමුත් තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එදින යමෙක් උපවාස නොකරන්නේ ද ඔහු තම සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබේ.