Leviticus 23:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එදින යමෙක් වැඩ කරන්නේ ද, ඔහු ද තම සෙනඟ අතරෙන් මරණයට පත් කරනු ලබනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ දවසේදී කිසියම් වැඩක් කරන කවරෙකු නුමුත් ඔහුගේ සෙනඟ අතරෙන් විනාශ කරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
එදින යමෙක් වැඩ කරන්නේ ද, ඔහු ද තම සෙනඟ අතරෙන් මරණයට පත් කරනු ලබනු ඇත.