Leviticus 23:31 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එදින කිසි වැඩක් නොකළ යුතු ය. නුඹලා කොතැනක විසුවත් මෙය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.
Sinhala Bile - Revised Old Version (SROV)
කිසිම වැඩක් නොකරන්න. ඒක ඔබ සැමගේ සියලු පරම්පරාවලට ඔබ සැමගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
එදින කිසි වැඩක් නොකළ යුතු ය. නුඹලා කොතැනක විසුවත් මෙය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.