Leviticus 23:32 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එදින නුඹලා උපවාසය රකින මහා සබත් දවසක් විය යුතු ය. නව වන දින සවස සිට පසු දින සවස දක්වා මේ සබත් දිනය නුඹලා පැවැත්විය යුතු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඒක ඔබ සැමට ගරුමය නිවාඩුවක් වන සබතක්ය, ඔබ සැමගේ ආත්මවලට දුක්දෙන්න. මාසේ නවවෙනි දින සවස එනම් සවස පටන් සවස දක්වා ඔබ සැමගේ සබත් පවත්වන්න කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එදින නුඹලා උපවාසය රකින මහා සබත් දවසක් විය යුතු ය. නව වන දින සවස සිට පසු දින සවස දක්වා මේ සබත් දිනය නුඹලා පැවැත්විය යුතු ය.”