Leviticus 23:36 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හත් දිනක් ම සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා ආහාර පූජාවක් ඔප්පු කළ යුතු ය. අට වන දින ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පවත්වා ගින්නෙහි දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. එදින ශුද්ධ නමස්කාරය සඳහා ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන බැවින් කිසි බර වැඩක් නොකළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සත් දවසක් ගිනි පූජාවක් ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන්න. අටවෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වා ගිනි පූජාවක් ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන්න. එය මංගල්‍ය රැස්වීමක් බැවින් ඔබ සැම කිසිම බර වැඩක් නොකළ යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)