Leviticus 23:37 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ඒ ඒ දවසට නියමිත ලෙස කළ යුතු වූ, සමිඳාණන් වහන්සේට ගින්නෙන් කරන පූජාවන් නම්, දවන යාග පූජා, ධාන්‍ය පූජා, යාග පඬුරු සහ පානීය පූජාවන් ය. මෙම පූජා ඔප්පු කිරීම පිණිස ශුද්ධ සභා රැස්වීම කැඳවා ප්‍රකාශ කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ගේ සබත්ද ඔබ සැමගේ දානද ඔබ සැමගේ සියලු භාරවල්ද ස්වාමීන්වහන්සේ ට දෙන ඔබ සැමගේ සියලු සතුටු පඬුරුද ඇර,
Sinhala SNRV (New Revised Version 2018)