Leviticus 23:38 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙකී මංගල්‍ය, සමිඳාණන් වහන්සේගේ සබත් දින, උන් වහන්සේට දෙන නුඹලාගේ පඬුරුවලට, බාරවලට හා ස්වේච්ඡා පූජාවලට අමතර ව වේ.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ ඒ දවසට නියම ලෙස ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කරන පූජාවක් වන දවන පූජාවක්ද ආහාර පූජාවක්ද යාගයක්ද පාන පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ සභා රැස්වීම් කොට ඔබ සැම විසින් ප්‍රසිද්ධකළ යුතු ස්වාමීන්වහන්සේ ගේ නියම මංගල්‍යයන් මේවාය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙකී මංගල්‍ය, සමිඳාණන් වහන්සේගේ සබත් දින, උන් වහන්සේට දෙන නුඹලාගේ පඬුරුවලට, බාරවලට හා ස්වේච්ඡා පූජාවලට අමතර ව වේ.”