Leviticus 23:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන පාස්කුව අරඹනුයේ පළමු වන මාසයේ දහහතර වන දින සවස ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පළමුවෙනි මස දස සතරවෙනි දින සවස ස්වාමීන්වහන්සේ ගේ පාස්කුව වේ.
Sinhala SNRV (New Revised Version 2018)
“සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන පාස්කුව අරඹනුයේ පළමු වන මාසයේ දහහතර වන දින සවස ය.