Leviticus 23:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එම මාසයේ ම පසළොස් වන දින සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන නුමුහුන් රොටි මංගල්‍යයයි. දවස් හතක් නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එම මස පසළොස් වෙනි දින ස්වාමීන්වහන්සේ ට මුහුන් නොදැමූ රොටි මංගල්‍යය වන්නේය. සත් දවසක් මුහුන් නැති රොටි කන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එම මාසයේ ම පසළොස් වන දින සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන නුමුහුන් පූප මංගල්‍යයයි. දවස් හතක් නුඹලා නුමුහුන් පූප අනුභව කළ යුතු ය.