Leviticus 24:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තවද, මිසර වැසියෙකුට දාව ඉශ්රායෙල් ජාතික ස්ත්‍රියකගෙන් උපන් එක්තරා මිනිසෙක්, ඉශ්රායෙල් ජනයා අතර විය. මොහු කඳවුර තුළ දී ඉශ්රායෙල් වැසියෙකු සමඟ දබර කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉශ්‍රායෙල් ස්ත්‍රියෙකුගේද මිසරීය පුරුෂයෙකුගේද පුත්‍රයෙක් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ මිසරයෙන් ආවේය. ඉශ්‍රායෙල් ස්ත්‍රියගේ පුත්‍රයාද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙක්ද කඳවුරෙහිදී ඩබරකර ගත්තෝය;
Sinhala SNRV (New Revised Version 2018)
තවද, මිසර වැසියෙකුට දාව ඉශ්රායෙල් ජාතික ස්ත්‍රියකගෙන් උපන් එක්තරා මිනිසෙක්, ඉශ්රායෙල් ජනයා අතර විය. මොහු කඳවුර තුළ දී ඉශ්රායෙල් වැසියෙකු සමඟ දබර කෙළේ ය.