Leviticus 24:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ ගෙනවුත්, සමිඳාණන් වහන්සේගේ තීරණය දැනගන්න තෙක් ඔව්හු ඔහු හිර අඩස්සි කළහ.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ගේ මුඛයෙන් ඔවුන්ට දන්වන තුරු ඔව්හු ඔහු හිර අඩස්සි කළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ ගෙනවුත්, සමිඳාණන් වහන්සේගේ තීරණය දැනගන්න තෙක් ඔව්හු ඔහු හිර අඩස්සි කළහ.