Leviticus 24:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“නුඹ සිහින් පිටි රැගෙන රොටි දොළොසක් සාදන්න. එක රොටියක පිටි කිලෝග්‍රෑම් එකක් විය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සිහින් පිටි ගෙන එයින් රොටි දොළොසක් පුලුස්සන්න. එක එක රොටිය ඒඵාවකින් දසයෙන් දෙපංගුවකින් සාදන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“නුඹ සිහින් පිටි රැගෙන පූප දොළොසක් සාදන්න. එක පූපයක පිටි කිලෝග්‍රෑම් එකක් විය යුතු ය.