Leviticus 24:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පසුව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තනි රන් ගාන ලද මේසය උඩ, එක පේළියකට හය බැගින් පේළි දෙකකට රොටි තැබිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍ර මේසය උඩ පෙළකට සයක් බැගින් දෙපෙළකට තබන්න.
Sinhala SNRV (New Revised Version 2018)
පසුව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තනි රන් ගාන ලද මේසය උඩ, එක පේළියකට හය බැගින් පේළි දෙකකට පූප තැබිය යුතු ය.