Leviticus 25:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එය ජුබිලියක් බැවින්, එය නුඹලාට ශුද්ධ වර්ෂයක් විය යුතු ය. නුඹලා වගා නොකළ කෙත්වලින් ලැබෙන අස්වැන්න නුඹලාට කන්නට පුළුවන.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද එය ජුබිලියක්ය; ඒක ඔබ සැමට ශුද්ධවන්නේය. ඒකේ අස්වැන්න කෙතෙන්ම ගෙන කන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එය ජුබිලියක් බැවින්, එය නුඹලාට ශුද්ධ වර්ෂයක් විය යුතු ය. නුඹලා වගා නොකළ කෙත්වලින් ලැබෙන අස්වැන්න නුඹලාට කන්නට පුළුවන.