Leviticus 25:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජුබිලියෙන් පසු යමක් කෙනෙකුගෙන් මිල දී ගන්න විට, එහි වටිනාකම තක්සේරු කළ යුත්තේ ඊළඟ ජුබිලිය දක්වා පලදාව ලබාගන්නට පුළුවන් අවුරුදු ගණන අනුව ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ජුබිලි වර්ෂයට පසුව තිබෙන අවුරුදු ගණන හැටියට ඔබේ අසල්වාසියාගෙන් මිලේට ගන්න, අස්වනු ලැබෙන අවුරුදු ගණන හැටියට ඔහු ඔබට විකිණිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
ජුබිලියෙන් පසු යමක් කෙනෙකුගෙන් මිල දී ගන්න විට, එහි වටිනාකම තක්සේරු කළ යුත්තේ ඊළඟ ජුබිලිය දක්වා පලදාව ලබාගන්නට පුළුවන් අවුරුදු ගණන අනුව ය.