Leviticus 25:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අවුරුදු ගණන වැඩි නම්, මිල වැඩි විය යුතු ය. අවුරුදු ගණන අඩු නම්, මිල අඩු විය යුතු ය. මන්ද, විකුණනු ලබන්නේ අස්වනු ගණන බැවිනි.
Sinhala Bile - Revised Old Version (SROV)
අස්වැන්න ලැබෙන ප්‍රමාණයට ඔහු ඔබට ඒවා විකුණන නිසා, අවුරුදුවල වැඩිකමේ ප්‍රකාරයට එහි මිල ගණන වැඩිකළ යුතුය, අවුරුදුවල අඩුකමේ ප්‍රකාරයට එහි මිල ගණන අඩුකළ යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
අවුරුදු ගණන වැඩි නම්, මිල වැඩි විය යුතු ය. අවුරුදු ගණන අඩු නම්, මිල අඩු විය යුතු ය. මන්ද, විකුණනු ලබන්නේ අස්වනු ගණන බැවිනි.