Leviticus 25:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දේශය ද පලදාව උපදවන විට නුඹලාට කන්නට උවමනා සෑම දේ දෙන්නේ ය. නුඹලා එහි සුරැකි ව වසන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දේශය තමාගේ ඵලය දෙන්නීය, ඔබ සැම තෘප්තියට පැමිණෙනතෙක් කා එහි සුවසේ වාසයකරන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
දේශය ද පලදාව උපදවන විට නුඹලාට කන්නට උවමනා සෑම දේ දෙන්නේ ය. නුඹලා එහි සුරැකි ව වසන්නහු ය.