Leviticus 25:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“දේශය අයිති මට බැවින් එය නිත්‍ය අයිතියක් වන ලෙස නොවිකිණිය යුතු ය. මාගේ ආගන්තුකයන් වන නුඹලා මා සමඟ කලක් නේවාසික ව සිටින්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දේශය හැමදාටම විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද දේශය මාගේය. ඔබ සැම වනාහි මා වෙත වසන විදේශීන් හා ආගන්තුකයෝය.
Sinhala SNRV (New Revised Version 2018)
“දේශය අයිති මට බැවින් එය නිත්‍ය අයිතියක් වන ලෙස නොවිකිණිය යුතු ය. මාගේ ආගන්තුකයන් වන නුඹලා මා සමඟ කලක් නේවාසික ව සිටින්නහු ය.