Leviticus 25:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අවුරුදු හයක් තුළ නුඹලාට කෙත් වැපිරිය හැකි ය; මිදි වතුවල අතු පෑහිය හැකි ය; ඒවා කප්පාදු කොට පල නෙළාගත හැකි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සාවුරුද්දක් ඔබේ කෙත වපුරන්න, සාවුරුද්දක් ඔබේ මිදිවැල් කප්පාදුකොට එහි ඵල එක්කරගන්න;
Sinhala SNRV (New Revised Version 2018)
අවුරුදු හයක් තුළ නුඹලාට කෙත් වැපිරිය හැකි ය; මිදි වතුවල අතු පෑහිය හැකි ය; ඒවා කප්පාදු කොට පල නෙළාගත හැකි ය.