Leviticus 25:37 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා ඔහුට පොළියට මුදල් නොදිය යුතු ය. ලාභ අල්ලාගෙන ඔහුට ආහාර නොවිකිණිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ මිල පොළියටවත් ඔබේ ආහාර ලාභ ලබන පිණිසවත් ඔහුට නොදිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා ඔහුට පොළියට මුදල් නොදිය යුතු ය. ලාභ අල්ලාගෙන ඔහුට ආහාර නොවිකිණිය යුතු ය.