Leviticus 25:40 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, කුලීකරුවෙකු මෙන් ද ආගන්තුකයෙකු මෙන් ද ඔහුට නුඹලා සමඟ විසිය හැක. ජුබිලි වර්ෂය දක්වා ඔහු නුඹලාට මෙහෙ කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කුලීකාරයෙකු මෙන්ද විදේශියෙකු මෙන්ද ඔහු ඔබ වෙත සිටිමින් ජුබිලි වර්ෂය දක්වා ඔබට මෙහෙකෙරේවා.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, කුලීකරුවෙකු මෙන් ද ආගන්තුකයෙකු මෙන් ද ඔහුට නුඹලා සමඟ විසිය හැක. ජුබිලි වර්ෂය දක්වා ඔහු නුඹලාට මෙහෙ කළ යුතු ය.