Leviticus 25:43 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දැඩි ලෙස ඔවුන් පාලනය නොකළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට නුඹලා ගරුබිය පෑ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තදකමින් ඔහු කෙරෙහි අධිපතිකම් නොකොට ඔබේ දෙවියන්වහන්සේට භය වෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
දැඩි ලෙස ඔවුන් පාලනය නොකළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට නුඹලා ගරුබිය පෑ යුතු ය.