Leviticus 25:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වගා නොකළ කෙත් වතුවලින් නුඹලාට ද නුඹලාගේ දැසිදසුන්ට ද කුලීකරුවාට ද නුඹලා සමඟ සිටින විදේශිකයාට ද
Sinhala Bile - Revised Old Version (SROV)
දේශයේ සබත් ඔබ සැමට එනම් ඔබටත් ඔබේ මෙහෙකරුවාටත් ඔබේ මෙහෙකාරීටත් ඔබේ කුලීකාරයාටත් ඔබ සමඟ වසන ආගන්තුකයාටත් ආහාර පිණිස වන්නේය;
Sinhala SNRV (New Revised Version 2018)
වගා නොකළ කෙත් වතුවලින් නුඹලාට ද නුඹලාගේ දැසිදසුන්ට ද කුලීකරුවාට ද නුඹලා සමඟ සිටින විදේශිකයාට ද