Leviticus 25:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“අවුරුදු හතෙන් හතට පැමිණෙන සබත් වර්ෂ හතක් හතෙන් වැඩි කළ විට අවුරුදු හතළිස් නවයක් ලැබෙනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
අවුරුදුවල සත් සබතක් ඔබට ගණන්කර ගන්න, එනම් සත් වරක් සත් අවුරුද්දක්ය; එවිට අවුරුදුවල සත් සබතක දවස් එනම් හතළිස් නව අවුරුද්දක් ඔබට වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
“අවුරුදු හතෙන් හතට පැමිණෙන සබත් වර්ෂ හතක් හතෙන් වැඩි කළ විට අවුරුදු හතළිස් නවයක් ලැබෙනු ඇත.