Leviticus 26:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම නුඹලා අතරට චණ්ඩ මෘගයන් එවන්නෙමි. ඒ මෘගයෝ නුඹලාගේ දරුවන් මරා, ගවයන් වනසා, නුඹලාගේ ජන සංබ්‍යාව අඩු කරන්නෝ ය. එවිට මාවත් ද පාළු වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබ සැම අතරට වන මෘගයන් එවන්නෙමි, උන් ඔබ සැමගේ දරුවන් ඔබ සැමගෙන් කොල්ලකන්නෝය, ඔබ සැමගේ ගවයන් විනාශකරන්නෝය; ඔබ සැම ගණනින් අඩුකරන්නෝය; එසේ ඔබ සැමගේ මාර්ග පාළුවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මම නුඹලා අතරට චණ්ඩ මෘගයන් එවන්නෙමි. ඒ මෘගයෝ නුඹලාගේ දරුවන් මරා, ගවයන් වනසා, නුඹලාගේ ජන සංබ්‍යාව අඩු කරන්නෝ ය. එවිට මාවත් ද පාළු වනු ඇත.