Leviticus 26:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“මේ සියල්ල එවූ පසු පවා නුඹලා නොහැරී, මට විරුද්ධ ව ක්‍රියා කරන්නහු නම්,
Sinhala Bile - Revised Old Version (SROV)
මේ දේවලින්වත් ඔබ සැම මා කෙරෙහි හරිනොගැසී මට විරුද්ධව හැසුරුණොත්,
Sinhala SNRV (New Revised Version 2018)
“මේ සියල්ල එවූ පසු පවා නුඹලා නොහැරී, මට විරුද්ධ ව ක්‍රියා කරන්නහු නම්,