Leviticus 26:31 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම නුඹලාගේ නගර වනසා, ශුද්ධස්ථාන පාළු කොට, නුඹලාගේ පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබ සැමගේ නුවරවල් පාළුවක් කොට ඔබ සැමගේ ශුද්ධස්ථාන නටබුන් බවට පමුණුවන්නෙමි, ඔබ සැමගේ මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම නුඹලාගේ නගර වනසා, ශුද්ධස්ථාන පාළු කොට, නුඹලාගේ පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.