Leviticus 26:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලාගෙන් පස්දෙනෙක් සියදෙනකු ද සියදනෙක් දසදහසක් ද ලුහුබැඳ යන්නෝ ය. නුඹලා ඉදිරියෙහි ඔව්හු කඩුවෙන් පහර ලැබ වැටෙන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගෙන් පස්දෙනෙක් සියදෙනෙක්ද ඔබ සැමගෙන් සියදෙනෙක් දසදහසක්ද එළවනවා ඇත. එසේ ඔබ සැමගේ සතුරෝ ඔබ සැම හමුවෙහි කඩුවෙන් වැටෙන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලාගෙන් පස්දෙනෙක් සියදෙනෙකු ද සියදෙනෙක් දසදහසක් ද ලුහුබැඳ යන්නෝ ය. නුඹලා ඉදිරියෙහි ඔව්හු කඩුවෙන් පහර ලැබ වැටෙන්නෝ ය.