Leviticus 27:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“යමෙක් තමාට ප්‍රවේණියෙන් හිමි ඉඩකඩම්වලින් යමක් සමිඳාණන් වහන්සේට කැප කරයි නම්, එය තක්සේරු කළ යුත්තේ එහි වැපිරිය හැකි ප්‍රමාණය අනුව ය. බාර්ලි ඇටවලින් කිලෝග්‍රෑම් විස්සක වටිනාකම රිදී කාසි දහයකි.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රවේණි බිමෙන් කොටසක් ස්වාමීන්වහන්සේ ට කැපකරන්නේනම් ඔබේ නියමකිරීම ඒකේ වැපිරීමේ හැටියට වන්නේය. යව බීජ හෝමරයක වපසරිය රිදී ෂෙකෙල් පනහක් බැගින් වේවා.
Sinhala SNRV (New Revised Version 2018)
“යමෙක් තමාට ප්‍රවේණියෙන් හිමි ඉඩකඩම්වලින් යමක් සමිඳාණන් වහන්සේට කැප කරයි නම්, එය තක්සේරු කළ යුත්තේ එහි වැපිරිය හැකි ප්‍රමාණය අනුව ය. බාර්ලි ඇටවලින් කිලෝග්‍රෑම් විස්සක වටිනාකම රිදී කාසි දහයකි.