Leviticus 27:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“යමෙකු තමන්ට ප්‍රවේණියෙන් අයිති නො වූ ඉඩමක් මිලයට ගෙන එය සමිඳාණන් වහන්සේට කැප කළොත්,
Sinhala Bile - Revised Old Version (SROV)
යමෙක් තමාගේ උරුම බිමක් නොවන්නාවූ තමා මිලේටගත් කෙතක් ස්වාමීන්වහන්සේ ට කැපකරන්නේනම්,
Sinhala SNRV (New Revised Version 2018)
“යමෙකු තමන්ට ප්‍රවේණියෙන් අයිති නො වූ ඉඩමක් මිලයට ගෙන එය සමිඳාණන් වහන්සේට කැප කළොත්,