Leviticus 3:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වකුගඩු දෙක හා එය පිට තුනටිය ළඟ තිබෙන තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට තිබෙන දැලද අහක්කොට ශාන්ති පූජාවෙන් ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කළ පූජාවක් ඔප්පුකෙරේවා.
Sinhala SNRV (New Revised Version 2018)
වකුගඩු දෙක හා එය පිට තුනටිය ළඟ තිබෙන තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ.