Leviticus 3:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“යමෙකුගේ පූජාව එළුවෙක් නම්, ඔහු එය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පුද කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ පූජාව එළුවෙක් නම්, ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියේ ඌ පූජා කළ යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
“යමෙකුගේ පූජාව එළුවෙක් නම්, ඔහු එය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පුද කළ යුතු ය.