Leviticus 3:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වකුගඩු දෙක හා ඒවා පිට තුනටිය පෙදෙසෙහි ඇති තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
වකුගඩු සමඟ අක්මාව පිට දැලද අහක්කොට ඒවායින් තමාගේ පූජාව එනම් ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කළ පූජාවක් ඔප්පුකළ යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
වකුගඩු දෙක හා ඒවා පිට තුනටිය පෙදෙසෙහි ඇති තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ.