Leviticus 3:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ තෙල වත්, ලෙය වත් කෑමට නොගත යුතු ය. නුඹ වාසය කරන්නේ කොතැනක වේවා, මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම විසින් තෙලවත් ලේවත් නොකෑ යුතුය යනු ඔබ සැමගේ පරම්පරාවල ඔබ සැමගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක් වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ තෙල වත්, ලෙය වත් කෑමට නොගත යුතු ය. නුඹ වාසය කරන්නේ කොතැනක වේවා, මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.”