Leviticus 3:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු පුදන පූජාව බැටළුවෙක් නම්, ඔහු ඒ සතා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිදිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තමාගේ පූජාවකොට ඔහු බැටළු පැටවෙකු ඔප්පුකරන්නේනම් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඌ ඔප්පු කෙරේවා.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු පුදන පූජාව බැටළුවෙක් නම්, ඔහු ඒ සතා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිදිය යුතු ය.