Leviticus 4:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු උගේ තෙල ද සම්පූර්ණයෙන් ම රැගෙන, පූජාසනය පිට එය දැවිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු උගේ තෙල සියල්ලම අහක්කොට ඒවා පූජාසනය පිට දැවිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු උගේ තෙල ද සම්පූර්ණයෙන් ම රැගෙන, පූජාසනය පිට එය දැවිය යුතු ය.