Leviticus 4:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු ද එළුවාගේ හිස මත තම අත තබා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාගයට ගත් සතා මැරූ ස්ථානයෙහි ම ඌ මැරිය යුතු ය. මෙය පාප පූජාවකි.
Sinhala Bile - Revised Old Version (SROV)
තමාගේ අත එළුවාගේ හිස පිට තබා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජාව මරන තැන්හිදී ඌ මරාවා. එය පාප පූජාවක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු ද එළුවාගේ හිස මත තම අත තබා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාගයට ගත් සතා මැරූ ස්ථානයෙහි ම ඌ මැරිය යුතු ය. මෙය පාප පූජාවකි.