Leviticus 4:28 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තමා කළ පාපය දන්වනු ලැබූ පසු, ඔහු තමා කළ පාපය වෙනුවට නොකැළැල් එළුදෙනක පූජාව වශයෙන් ගෙනා යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු තමා කළ පාපය ඔහු දැනගත්තොත් තමා කළාවූ පාපය නිසා එළුවන්ගෙන් කැලල් නැති ගෑනු සතෙකු ඔහුගේ පූජාව පිණිස ගෙනා යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
තමා කළ පාපය දන්වනු ලැබූ පසු, ඔහු තමා කළ පාපය වෙනුවට නොකැළැල් එළුදෙනක පූජාව වශයෙන් ගෙනා යුතු ය.