Leviticus 4:33 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු ඒ සතාගේ හිස පිට අත තබා, පාප පූජාව සඳහා දවන යාග පූජාවට ගත් සතා මැරූ ස්ථානයෙහි ම ඌ මැරිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු තමාගේ අත පාප පූජාවේ හිස පිට තබා දවන පූජාව මරන තැන්හිදී ඌ පාප පූජාවක් පිණිස මැරිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු ඒ සතාගේ හිස පිට අත තබා, පාප පූජාව සඳහා දවන යාග පූජාවට ගත් සතා මැරූ ස්ථානයෙහි ම ඌ මැරිය යුතු ය.