Leviticus 4:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පසුව ආලේප ලත් පූජකවරයා වස්සාගේ ලේ මඳක් රැගෙන සම්මුඛ මණ්ඩපයට ගෙන ආ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ආලේපලත් පූජකයා ගොනාගේ ලෙයින් මඳක් රැගෙන එය සම්මුඛවීමේ කූඩාරම ළඟට ගෙනා යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
පසුව ආලේප ලත් පූජකවරයා වස්සාගේ ලේ මඳක් රැගෙන සම්මුඛ මණ්ඩපයට ගෙන ආ යුතු ය.