Leviticus 4:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“තවද, ඔහු පාප පූජාව සඳහා පිදූ වස්සාගේ සියලු තෙල් එනම්, අතුණු වසා තිබූ තෙල හා අතුණු පිට වූ තෙල සම්පූර්ණයෙන් ද
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ශාන්ති පූජාවේ ගොනාගෙන් තෙල වෙන්කොට ගත්තාක් මෙන් පාප පූජා ගොනාගේ තෙල සියල්ලද අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන මුළු තෙලද,
Sinhala SNRV (New Revised Version 2018)
“තවද, ඔහු පාප පූජාව සඳහා පිදූ වස්සාගේ සියලු තෙල් එනම්, අතුණු වසා තිබූ තෙල හා අතුණු පිට වූ තෙල සම්පූර්ණයෙන් ද