Leviticus 4:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වකුගඩු දෙක හා ඒවා මත තුනටිය පෙදෙසහි ඇති තෙල ද වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද අහකට ගත යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට දැලද අහක්කළ යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
වකුගඩු දෙක හා ඒවා මත තුනටිය පෙදෙසෙහි ඇති තෙල ද වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද අහකට ගත යුතු ය.